Your Ad Here
Showing posts with label vishnu wishnu devinde matara dondra. Show all posts
Showing posts with label vishnu wishnu devinde matara dondra. Show all posts

Sunday, August 12, 2012

Tracing on Fire at Dondra Sri Vishnu Dewala - Esala Maha Festival 2012

ගිනි පෑගීම - Tracing on Fire at Dondra Esala Maha Festival, Final Day 2012~

~ Video

Sri Vishnu Dewala Festival - 2012 

මෙහි මාතර, දෙවිනුවර 2012 ඇසළ මහා උත්සව මංගල්‍යයේ අවසන්දින 'ගිනි පෑගීමේ' දර්ශන් ඇතුලත්ව ඇත.එමෙන්ම පේළි පෙරහැර සහ අවසන් රන්දෝලි මහා පෙරහැරෙහි ඡායාරූපද මෙහි අඩංගුව ඇත. 
ඔබ සැමට ශ්‍රී විශ්ණු දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !



The final day of Dondra Festival 2012 with 'Tracing On the Fire' ceremony. Watch the video . 








Wednesday, August 17, 2011

Apa Rata Surakina Sura Rajinde _ Vishnu Devinde _ H. R. Jothipala

Apa Rata Surakina Sura Rajinde ~

Vishnu Devinde

By : H. R. Jothipala

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ !

අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන ‍රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
යහපත මේ අපෙ සැළසේවා !

කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ

H R ජෝතිපාල එදා ගායනා කළ මේ ශ්‍රී විශ්ණු බැතිගී උපහාරය,
මතු බුදුවන ශ්‍රී විශ්ණු දෙවියන් ගේ නාමය වෙනුවෙන් ඔබවෙත
තිලිණ කරන්නෙමු.
අප සියළුදෙනාටත්, මවු රටටත්, සමස්ත ලෝකයටත් ශ්‍රී විශ්ණු දෙවියන්ගේ,
පිහිට හා බැල්ම ලැබේවා! යි පතමු. !
ඔබ සැමට බුදු සරණයි !


About Buddhism

Today's Visitors