Your Ad Here

Sunday, June 19, 2011

Wesak Maha Thorana 2011 in Matara Hittatiya - HD Video

This is the Matara Hittatiya Wesak Maha Thorana 2011. It was again , shown in Kamburupitiya at Poson 2011.

මේ 2011 වර්ෂයේ මාතර හිත්තටියේ ඉදිකළ වෙසක් මහා තොරණයි. මාතර හිත්තටිය තරුණකැළ සමඟ ප්‍රේමතිලක මහතා විසින් සංවිධානය කළ මේ උතුම් පුන්‍යකර්මය සඳහා දර්ශනීය චිත්‍ර, කිරින්දේ සරත්චන්ද්‍ර විසින් නිර්මාණය කරන ලදී. මේ වෙසක් තොරණ, 2011 පොසොන් උත්සවය සඳහා කඹුරුපිටියේදීද ප්‍රදර්ශනය කරන ලදී.

Tuesday, June 14, 2011

Maha Seye Koth Kerella_Chamara Weerasinghe_New Singala Songs 2011

2011 පොසොන් පෝ දින වෙනුවෙන් මගෙන් පිදෙන උපහාර ගීතයයි මේ..
මහ සෑයේ කොත් කැ‍රැල්ල බුදුන් සමාන
සිත නිවනා නිවන් සුවය මිහින්තලාව
හෙළය හදා රට කරවූ දහම් වගාව
මිහිඳු මහා මාහිමිටයි ශීර්ශ ප්‍රණාම

බුදුන් ළඟට බුදුන් වූ.. මිහිඳු මහා රහතන් වහන්සේ වෙනුවෙන්
ගැයූ ඒ උත්තරීතර ගීතය, චාමර වීරසිංහ ගේ ම හඬින් නැවතත් අසමු..

ඔබසැමට සියලුම සතුට හා ජය අත්වේවා.. දළඳා සමිඳු පිහිටයි !


About Buddhism

Today's Visitors