Your Ad Here
Showing posts with label h.r.jothipala best. Show all posts
Showing posts with label h.r.jothipala best. Show all posts

Wednesday, August 17, 2011

Apa Rata Surakina Sura Rajinde _ Vishnu Devinde _ H. R. Jothipala

Apa Rata Surakina Sura Rajinde ~

Vishnu Devinde

By : H. R. Jothipala

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ !

අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන ‍රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
යහපත මේ අපෙ සැළසේවා !

කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ

H R ජෝතිපාල එදා ගායනා කළ මේ ශ්‍රී විශ්ණු බැතිගී උපහාරය,
මතු බුදුවන ශ්‍රී විශ්ණු දෙවියන් ගේ නාමය වෙනුවෙන් ඔබවෙත
තිලිණ කරන්නෙමු.
අප සියළුදෙනාටත්, මවු රටටත්, සමස්ත ලෝකයටත් ශ්‍රී විශ්ණු දෙවියන්ගේ,
පිහිට හා බැල්ම ලැබේවා! යි පතමු. !
ඔබ සැමට බුදු සරණයි !


About Buddhism

Today's Visitors