Your Ad Here

Wednesday, August 8, 2012

ඔබගේ ජංගම දුරකථනයටත්, 100% නොමිලේ ලැබෙන TFGE1 , Free News Alerts



ඔබගේ ජංගම දුරකථනයටත්, 100% නොමිලේ ලැබෙන TFGE1 , Free News Alerts ලබා ගන්න. 

f හිස්තැනක් tfge1 ඔබේ දුරකථනයෙන් type කර 40404 ට යවන්න. 
 F(space)TFGE1  

* දවසේ තොරතුරු, 
*  ලෝකයේ සිදුවනදේ, 
* විද්‍යාත්මක  තොරතුරු
සජීවී කාළගුණ තත්ව වාර්තා
* අධ්‍යාපනික තොරතුරු
ක්‍රීඩා තොරතුරු හා සජීවී ලකුණු තත්ව වාර්තා ‍
* රැකියා අවස්ථා සහ
* ජීවිතය සතුටින් ගෙවන්න පුංචි පුංචි ආරන්චි, 
පලමු අවස්ථාවට ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ.

ශ්‍රී ලංකාවතුල Dialog/ Mobitel/ Etiselat සඳහා පමණයි. මේ අවස්ථාව මගනොහරින්න.



TFGE1 > 100% Free news alerts for your mobile phone... for Sri Lanka and Around the world ....
This is the 1st time in the world , that you will receive 100% free news alerts in SMS's without any monthly rates.  in Sri Lanka tupe from your Dialog/Mobitel/ Etiselat phone like this.

F(space)TFGE1 ,and send to 40404

f tfge1  >>> 40404

* Home News
* World News and what is going in the world
* sports news and Live Scores 
* Science Information 
* Live Weather report
* Educational Information
* Job opportunity
* Tips for live happily in your life
and more on.. for your mobile.
Type from your mobile as SMS , and send for below numbers according to your living country.

F TFGE1

means, f(space)tfge1 and send to...


CountryMobile OperatorShortCodeSupporting:Notes
SMS MMS 
Satellite ProviderThuraya1888

Inmarsat898

Iridium40404






AfghanistanRoshan40404

Etisalat 40404

ArgentinaMovistar89338

Personal89338

Claro89338

Nextel89338
Nextel only supports sending updates to Twitter
ArubaDigicel176

AntiguaDigicel176

AnguillaDigicel176

AustraliaTelstra0198089488

AzerbaijanBakcell4040

BahrainVIVA88000
Zain98555 
BangladeshAirtel9594
Citycell9594

Belaruslife:)40404

BermudaDigicel176

BrasilTIM40404
Nextel40404

BhutanB-mobile40404

BoliviaEntel40404
Tigo40404

Viva40404

BonaireDigicel176

BotswanaMascom13123

Canada
21212
MMS supported for Bell Mobility, Rogers Communications, and Telus Mobility.
CambodiaCellcard40404

Smart Mobile40404
CameroonMTN8711

ColombiaTigo40404

Côte d'IvoireMTN4443

CuracaoDigicel176

Democratic Republic CongoTigo40404

Vodacom40404

Republic of CongoMTN Congo6060
DenmarkTelmore40404

EgyptVodafone4040

El SalvadorDigicel40404

Tigo40404

Movistar40404

FijiDigicel40404

Vodafone40404

GeorgiaBeeline40404

Geocell 40404

Magticom40404
GrenadaDigicel176

GuatemalaTigo40404

Movistar40404

Guinea ConakryMTN40404

GuyanaDigicel1443

HaitiDigicel40404

Voila40404

HondurasDigicel40404

IndiaBharti Airtel53000
Reliance53000

Videocon53000

TATA DOCOMO53000

IndonesiaAXIS89887

389887

Telkomsel89887

XL Axiata89887

Bakrie Telecom89887

TelkomFlexi89887

Indosat89887

IraqZain71117

Asiacell1432

KOREK9988 

IrelandVodafone51210

Meteor Mobile51210

Isle of ManManx89887

Sure (CWC)86444
ItalyWind4880804

Vodafone3424486444
TIM3399940424

JamaicaDigicel176

JordanZain90903
Umniah98788
KazakhstanBeeline4040
Kcell/Activ4040

KenyaSafaricom89888

Airtel 40404

KuwaitZain89887

VIVA89887
KoreaLG U+#1234

KosovoIpko Kosovo16161
KyrgyzstanMegacom4040

Beeline4040

LiberiaCellcom4040
MacedoniaVIP40404

ONE40404

MadagascarZain335640404

MalaysiaMaxis28933

Tune Talk28933

DiGi28933

Celcom28933

MaldivesWataniya4040
MexicoNextel6464
Telcel6464
only supports sending updates to Twitter
MontenegroTelenor14774
Moroccoinwi404

NauruDigicel40404

New ZealandVodafone8987

Telecom NZ8987

NicaraguaMovistar89887

NigeriaZain40404

MTN40404

Glo Mobile20644

Visafone40404
OmanNawras90914
Omantel91200
PakistanMobilink40404

Zong40404

Ufone40404

Telenor40404
Waridtel40404
Palestinian TerritoriesWataniya40404

Jawwal 37373

PanamaDigicel3010

Movistar89887

Papua New GuineaDigicel40404

ParaguayPersonal40404
Tigo40404

RomaniaVodafone89338

Cosmote89338

RussiaBeeline8080

MegaFon Moscow7070
RwandaMTN3434

Saudi ArabiaSTC840404

Zain710001

Mobily606040
SerbiaVip mobile40404

mt:s40404
Telenor40404

SeychellesAirtel9695

Cable & Wireless9695
Sri LankaDialog40404

Telecom Mobitel40404
Etisalat Lanka40404

St. LuciaDigicel176

St. VincentDigicel176

St. KittsDigicel176

SudanZain40404

Sweden371017

Tanzania
Tigo15508
TongaDigicel4040

TCC - UCALL1040
Trinidad and TobagoDigicel40404

TunisiaTunisiana871220

TurkeyKKTC Telsim2444

Vodafone2444

Turkcell2555

UgandaMTN179

UKOrange86444
Vodafone86444
O286444
386444

Sure (CWC)86444
Ukrainelife:)40404

United Arab Emiratesdu8080

UruguayAntel40404

US
40404 
MMS Support for AT&T, Verizon,
C Spire, US Cellular, MetroPCS
UzbekistanBeeline89338

Ucell 89338

VenezuelaMovistar89338

YemenMTN7070





Wednesday, July 18, 2012

TFGE Free News alert for all of you in Sri Lanka and Around The world for mobiles

TFGE1 Free News alert for all of you in Sri Lanka and Around The world for mobiles


Do Like this on your mobile phone,
type on a SMS
f tfge1
send to  40404
when you are typing remember  this  
f(space)tfge1 and send to 40404 

2012 ජූලි 16 ITN දොරමඬලාව, අසාර්ථකම වැඩසටහනද ?


හසන්ත අද නම් ඇත්තටම ඇණ ගන්නා ලදී ....   2012 ජූලි 16  ITN දොරමඬලාව, අසාර්ථකම වැඩසටහනද ?

එදා කතාවූයේ සෝවාන් ඵලය ගැනයි. ඒ ගැන කතා කිරීමට  එතැන සිටියෝ කවරුද ? සෝවාන් ඵලය ගැන ඒ එක් අයෙකුටවත් කතා කිරීමටවත්  අයිතියක් නොමැත. එය විහිළු වැඩසටහන් වූයේ ඒ නිසාම පමණක් නොවේ. සෝවාන් හා මාර්ගඵල පිළිබඳව වැඩසටහන මෙහෙය වූ නිවේදකයාටවත් ඒ අයිතිය නොමැත්තේ, ITN නාලිකාවේ ඉතාම පහල මට්ටමේ නිලධාරියාගේ පටන්, ඒ මහතාට කිසිදු කැමැත්තක්  නොමැති වීමයි. මා  ඔහු වෙනුවෙන් ඔවුන් සමඟ වාදවී, එම නිවේදයා වෙනුවෙන් කථාකළ අවස්ථා බොහෝමයකි. 


විහිළුව කුමක් ද ?


සමාජයේ සෝවාන් වූ හා  බුදු වූ යැයි කියන අය කියන්නේ බොරුවක් බව මේ  පෘථග්ජන සිව්දෙනා සමඟ නිවේදකයා කරලියට පැමිණීමයි. අපි දන්නා තරමට, උසාවියේ දී අන්ත හොරෙකුට හෝ ස්ත්‍රී දූශකයෙකුට උවත්, නිදහසට කරුණු විමසනු ලබන බවයි.
අර කවුදෝ නැති තැන කවුදෝ පිනුම් ගසනවාක් මෙන්, එලෙස පවසනු ලබන එක් අයෙක් හෝ වැඩසටහනට ‍රැගෙන විත්, ඔහුගේ ද අදහස ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුමයැයි. අනික, අර ගාල්ලේ බුදුවූ බව කියන පිස්සා සහ, පිටිදූවේ සිරිධම්ම හිමියන් එක හා සමාන තත්වයක
තබා කතා කිරීම 100% ක් ම නිවැරදි නොවේ. මා කියන්නේ, එලෙස ප්‍රකාශ කරන්නන් කියන්නේ බොරුවක් නම්, මුලු රටම ආදරය කළ, පිටිදූවේ සිරිධම්ම හිමියන් ද එම වැඩසටහනේ සිටිය යුතු බවයි. එසේ නොවී, කිසිදු සුදුසුකමක් නැති ගිහියන් 4 දෙනෙක් සමඟ,
අදාල කාර්යට සම්බන්ධතාවක් නොමැති අති ගෞරවණීය ස්වාමීන් වහන්සේ සමඟ මේ  ජනතාවගේ මුදලින් නඩත්තු වන, 
අහිංසක ජනතාවගේ මුදලින් පඩි ගන්නා ITN කාර්ය මණ්ඩලය කරන ලද මේ ප්‍රොඩාව හෙලා දැකිය යුතුමය. 
දොරමඬලාව මින් පසු වර්ජනය කරනුයේ 
අන්න, ඒ කිසිදු තුලනයක් නැති අත්තනෝමතික ක්‍රියා කලාපය නිසයි. 

Wednesday, December 14, 2011

කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්

කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්



කිසියම් පිරිසක් විසින් මහමෙවුනාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියකත්කර ඇතැයි මහමවුනා භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ සඳහා ගිහිපැවිදි දෙපාර්ශවයම එක්වී ඇතැයි ද, කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් එහිමියන්ට විරුද්ධව ලියන ලද ග‍්‍රන්ථ, පුවත්පත් හා පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත්කර අතැයි අදාල නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය බලන්න පහතින්





www.gossip9.com



http://www.mahamevnawa.lk/2927-2/

Monday, December 12, 2011

පිටිදූවේ හිමි නම ගැන ඇසෙන කථා

පිටිදූවේ හිමි නම ගැන ඇසෙන කථා




පැහැදිලිව කියවන්න නම් මෙතනින් බා ගන්න.
Mediafire Link > http://www.mediafire.com/i/?162356gwrjunby1

Saturday, December 10, 2011

ජාතියේ පිනට පහළ වූ සෝම හිමි සමරමු

ජාතියේ පිනට පහළ වූ සෝම හිමි සමරමු




_________________


පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වී දෙසැ. 12 වනදාට වසර 8 ක්

Image

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වී දෙසැ. 12 වනදාට වසර 8 ක් සපිරේ. අපව කුඩා කළ පටන් නිවැරදි බෞද්ධ දේශනවට යොමුකරමින් අඳුරෙන් එළියට අපවයොමුකළ උන් වහන්සේ වෙනුවෙන් ඔබ නිවසේ හෝ ස්ථානයේ 12 වනදා පහනක් දෑල්වීමටත්, බෞද්ධ ධජයක් එල්වා තැබීමටත් අමතක නොකරන්න.

The changing role of the Buddhist laity in Sri Lanka

The changing role of the Buddhist laity in Sri Lanka

A.R.M.T.B. Ratnayake, Kandy

http://www.lakehouse.lk/budusarana

The Buddhist laymen are beginning to believe that there is more meaning in the pursuit of the Dhamma that the Buddha taught, than in traditional ritualistic practices in the hope of gaining privilege, material gain and personal protection. It is true that we have a vast collection of traditional stories, which focus on public worship, celebration and discourse and the ordinary Buddhist is more accustomed to adapt a behaviour as exemplified in them.

The Buddhist layman in Sri Lanka is gradually withdrawing from the ceremonies and rituals commonly practised by Buddhists and turning to gain wisdom otherwise.

They are beginning to believe that the Buddha’s teaching is not meant only for monks in monasteries, but also for the ordinary men and women living at home with their families. For man is his own master and there is no higher being or power that sits in judgement over his destiny. It indeed is the spirit of the teachings of the Buddha.

At his last moment, addressing his closest monk Venerable Ananda, the Buddha explained to him, “Ananda dwell making yourself your island, making yourself, not anyone else, your refuge; making the Dhamma your island (support), the Dhamma your refuge, nothing else your refuge”. So, the man today is trying to make the Dhamma his refuge.

In Buddhism, there is no initiation ceremony like ‘baptism’ which one has to undergo as in the case of many other religions. If one understands the Buddha’s teaching and believes that it is the right path and if one truly follows it, then he is a Buddhist. In short, if one truly observes the Five Precepts (Panca-sila) it is enough for a layman to call himself a Buddhist.

In this context, we must not mistakenly think that the Dhamma exists in our hearts already without the teachings and the teacher. If that were so, we would all be enlightened already. On the contrary, we believe that, not only the teaching exists for us but that there are also teachers who are able to expound it to us.

It is true that traditional religions have been experiencing drawbacks due to technological and industrial advancement and the rise of materialistic cultures. However, it is not equally true of Buddhists who have demonstrated otherwise. Although some of the Buddhists also have entered into competitive commerce, into fishing industry or poultry farming, or are making attempts to increase profits in some of the activities which may not be consistent with the teaching of the Buddha, yet they participate in these activities, while taking refuge in the Buddha, Dhamma, and the Sangha.

A noteworthy recent development is that more and more lay Buddhists are beginning to withdraw from these industries and also the traditional noise of various festival celebrations, ancient rites, rituals, myths and symbols. They are gradually seeking the quiet atmosphere of meditation. There are more and more meditation centres run by the laymen, one taking the lead in instruction and training. Of course some of them may be questionable or camouflaged ones but there are many truly dedicated centres and teachers.

Pious life

They are beginning to believe that there is more meaning in the pious life and in the pursuit of wisdom rather than performing rituals in the hope of gaining privilege, material gain and protection. For them the Buddhist belief in the concept of Anatta, (no-soul) seems contradicted by merit-making ceremonies, sometime for the benefit of the soul of the deceased.

Celebrations and rituals are characteristic of Theravada Buddhist practice and they, of course, tend to bring people together in pursuit of a common goal. But for the man who seriously takes the Buddhist path, they tend to drown certain fundamentals of Buddhism, just as the consumption of alcohol by some laymen at a domestic religious ceremony, or even a proud father at the ordination of his son into monkhood, which is both inconsistent with the holy occasion and the Buddhist concept not to consume intoxicating beverages.

The Buddhist laymen are beginning to believe that there is more meaning in the pursuit of the Dhamma that the Buddha taught, than in traditional ritualistic practices in the hope of gaining privilege, material gain and personal protection. It is true that we have a vast collection of traditional stories, which focus on public worship, celebration and discourse and the ordinary Buddhist is more accustomed to adapt a behaviour as exemplified in them. But today increasing numbers of educated lay persons are drifting away from these practices and are paying more attention to the essence of the teaching of the Buddha.

Another important development in the changing role of the Buddhist laity in Sri Lanka is the emergence of lay associations to promote and protect Buddhism. They have taken over, in part, some of the responsibilities of the Sangha. In general these organisations have helped Buddhist education and welfare.

Revival

Some of our early leaders in the movement for the revival of Buddhism formed bodies such as the Young Men’s Buddhist Association which have conducted Dhamma schools and examinations aimed at providing the youth with some standard of religious instructions as is imparted by the Sangha in temple schools.

The need arose for emergence of organisations to protect Buddhist interest nationally and internationally, when the Colonial rulers ignored Buddhism. The societies formed by laymen like the Paranavinnartha Bauddha Sangamaya, All Ceylon Buddhist Congress, Mahabodhi Society founded by the famous lay Buddhist, Anagarika Dharmapala, all took over some aspect of Buddhist education and propagation, establishment of Buddhist Schools, running orphanages, homes for the deaf and blind, and centres for the aged and delinquents.

These organisations stood in defence of the Buddhist traditions and institutions when they were largely undermined and challenged during the colonial period. In addition to these lay bodies, numerous lay writers and publishers of Buddhist books also took over some of the responsibilities of Buddhist education that was solely handled by the Sangha.

Today the society is unbelievable violent. Mothers throw away their own new-born infants to be picked up by an animal or well-wishers or to be naturally decomposed. The son kills father or father kill son. A whole family is erased forever by one gunman. A legislator kills a fellow legislator. Today killing is as common as smiling. It is against the urgency of this background that the teachings of Buddhism about violence must be studied and interpreted.

The Buddhist attitude to killing is summed up in the Dhammapada thus:

All tremble at violence,
All fear death;
Comparing oneself with others,

One should neither kill nor cause others to kill. so, the Buddhist Sangha as well as the Buddhist laity has an urgent duty of taking a lead in arresting this dangerous social menace.

NEW - Pitiduwe Siridhamma Thero, Siri Samanthabaddra Thero

සෝවාන් හා සකෘදාගාමී මාර්ගඵල අවබෝධකරගත්, පිටිදූවේ සිරිධම්ම හිමි නොහොත්,
සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ මෑතකදී පැවැත්වූ ධර්ම සාකච්ඡාවක්....


Friday, December 9, 2011

Did Jesus Christ learn Buddhism ? ජේසුස් වහන්සේද බුදුන්වහන්සේගේ අනුගාමිකයෙක් ද ?

Did Jesus Christ learn Buddhism ??

ජේසුස් වහන්සේද බුදුන්වහන්සේගේ අනුගාමිකයෙක් ද ?

BBC වාර්තා වැඩසටහනක් වන මෙහි, මේ සත්‍යය වසන් වී ඇති අන්දමත්, එසේ නොවී , යතාර්ථය ඉස්මතු උවහොත්, ක්‍රිස්තියානි ධර්මයේ අවසානය සිදුවනු ඇති බවත් මේ වැඩසටහන නැරඹීමෙන් ඔබේ මතකටය එක් කරගන්න.







About Buddhism

Today's Visitors