Your Ad Here
Showing posts with label gangodavila soma himi. Show all posts
Showing posts with label gangodavila soma himi. Show all posts

Saturday, December 10, 2011

ජාතියේ පිනට පහළ වූ සෝම හිමි සමරමු

ජාතියේ පිනට පහළ වූ සෝම හිමි සමරමු




_________________


පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වී දෙසැ. 12 වනදාට වසර 8 ක්

Image

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වී දෙසැ. 12 වනදාට වසර 8 ක් සපිරේ. අපව කුඩා කළ පටන් නිවැරදි බෞද්ධ දේශනවට යොමුකරමින් අඳුරෙන් එළියට අපවයොමුකළ උන් වහන්සේ වෙනුවෙන් ඔබ නිවසේ හෝ ස්ථානයේ 12 වනදා පහනක් දෑල්වීමටත්, බෞද්ධ ධජයක් එල්වා තැබීමටත් අමතක නොකරන්න.

About Buddhism

Today's Visitors