Your Ad Here

Thursday, July 8, 2010

Dhammapada videos now in videos with Sinhala and English meanings


Dhammapada now on Youtube

as videos..

මම ඔයාලට ඔන්න තවත් අළුත් දෙයක් දෙන්න හැදුවා. ඒ තමයි "සිංහල ධම්මපදය" English අදහසත් සමඟ වීඩියෝවක් ලෙසින් ලබාදීම. මේ සඳහා වීඩියෝ 423 ක් සකස් කිරීමට සිදුවෙනවා. නමුත් මුල් කොටස් කීපයක් දැන් ඔබට දකින්න පුළුවන්. එහි පලමු වීඩියෝව මම මෙහි ලින්ක් කරනවා. ඉතිරිවා ඔබට මේමත ක්ලික් කිරීමෙන් ලබාගන්න පුළුවන්නේ.

මට යම් කාලයක් දෙන්න. ඉතිරි වීඩියෝ සියල්ල අප්ලෝඩ් කරන්න. මේ වැඩේට සතු‍ටුවෙන සියළුදෙනාටම පිං සිදුවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.

Here is Dhammapada in Sinhala and English meanings. These videos include 423 videos. I’m going to make all other videos with your wishes. Now I’ve made the 1st videos and here is the 1st one . Clicking on this video you can watch other videos too visiting Youtube.

Thanks for reading my post.







No comments:

About Buddhism

Today's Visitors