කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්

කිසියම් පිරිසක් විසින් මහමෙවුනාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියකත්කර ඇතැයි මහමවුනා භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ සඳහා ගිහිපැවිදි දෙපාර්ශවයම එක්වී ඇතැයි ද, කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් එහිමියන්ට විරුද්ධව ලියන ලද ග‍්‍රන්ථ, පුවත්පත් හා පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත්කර අතැයි අදාල නිවේදනයේ දැක්වේ.
එම නිවේදනය බලන්න පහතින්

www.gossip9.com

http://www.mahamevnawa.lk/2927-2/
1 comment:
សូមជំរាបសួរ
ចង់សំភ្ជាប់ជាលិងមិត្តផងបានទេបាទ?
សួមអរគុណទុកជាមុនបើអាច
សីម
Post a Comment